Wednesday, October 31, 2012

විනාඩි දෙකෙන් $1 ක් හොයමු

          මෙන්න ලේසියෙන්ම $ ටිකක් හොයා ගන්න තවත් ක්‍රමයක්. ඔය clixsence වල $1 ක් හොයන්න ඇඩ් දහස් ගනන් බලන අයට තමයි මේක ගොඩක් වටින්නෙ. පහතින් දාලා තියෙන බැනර් එක ක්ලික් කරලා සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න. මේකෙ ක්ලික් කරන එක ඇඩ් එකකට $ .10 ක් ගෙවනවා. දවසට ඇඩ් 10 ක් දෙනවා. account එකේ $ 20 ක් එකතු වුනාම සල්ලි ටික withdraw කරන්න පුළුවන්.  මාසෙකට $30 ක් වගේ හොයා ගන්න පුළුවන්. ඒවගේම ඔයා හොයා ගන්න හැම referral කෙනෙක්ම ක්ලික් කරන ඇඩ් එකකට $ .10 ගානෙ ගෙවනවා. ඒ කියන්නෙ 100% referral commission ගෙවනවා. ඉතින් ඔයාලා හොයා ගන්න referral ගානට ඔයාලට profit වැඩි වෙනවා. මේකෙ සල්ලි withdraw කරන්න පුළුවන් Payza account එකට විතරයි. ඒ නිසා payza account එකක් නැති අය payza account එකක් හදාගෙනම රෙජිස්ටර් වෙන්න. 

               

No comments:

Post a Comment